අභාවප්රාප්ත දි. මු. ජයරත්න මහතාගේ අවසන් කටයුතු සෙනසුරාදා Posted by Pathum Buddika / Featured, Gossips, photostory, Political / 0 Comments අභාවප්රාප්ත හිටපු අගමැති දි. මු. ජයරත්න මහතාගේ දේහය ගම්පොල පිහිටි ඒ මහතාගේ නිවසට රැගෙන ඒමට නියමිත අතර, අවසන් කටයුතු සෙනසුරාදා සිදුකිරීමට නියමිතය.Share this: