අබ්දුල් කලාම් ඇද වැටුනු අවස්ථාව Posted by Moira / Featured, General, photostory, World / 0 Comments ඉන්දියාවේ හිටපු ජනාධිපති අබ්දුල් කලාම් ඊයේ දේශනයක් පවත්වමින් සිටියදි ඇති වු හෘදයාබාදයක් හේතුවෙන් අභාවප්රාප්ත විය. එම හෘදයාබාධය ඇති වු අවස්තාවේ ඔහු ඇද වැටුනු අයුරැ දැක්වෙන ඡායාරෑපයක් නිකුත් වී ඇත. මේ දැක්වෙන්නේ එයයිShare this: