ජනධිපතිවර්ණයට පෙර පොරොන්දු වූ දින 100යේ වැඩපිළිවෙල අනිවාර්යෙන්ම ක්‍රියාවට නංවන බව ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.
තවද කරුණාතිලක මහතා මහතා කියාසිටියේ, අප්‍රේල් මාසයේ පැවැත්වීමට නියමිත ඡන්දය එම මාසයේ අනිවාර්යෙන්ම පවත්වන බවත්ය.
ඊයේ (11) පැවති කෘතාධිකාරි මණ්ඩල රැස්වීමේදී මේ බව එක්සත් ජාතික පක්ෂය තීරණය කළ බව අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා වැඩිදුරටත් පවසා සිටියේය.
Share this: