ඊයේ(09) පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය අතර වාදා විවාද රැසක් සිදුවනු පෙනෙන්නට තිබිණ.
එම විවාද අතර අනුර දිසානායක මහතා සහ මහින්දානන්ද අලුත්ගමගේ මහතා අතර උණුසුම් විවාදයක් ඇති වුණි.
මහින්දානන්ද “නීතිපති පස්සෙන් ගිහින් නඩු ඉවත් කරගත්තේ නැහැ මම නඩුවට මුහුණ දුන්නා” කියල ප්‍රකාශ කරන විට අනුර කුමාර පැවසුවේ මෛත්‍රීපාල සිරිසේන ජනපතිව ඉන්නකොට මහින්දානන්දට තිබුන ඒ නඩුව ඉවත් කරගත් බවයි.
Share this: