අන්තරේ සිසුන් පාර්ලිමේන්තුව අසල රැයක්

අන්තරේ සිසුන් පාර්ලිමේන්තුව අසල රැයක්

ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ඉල්ලා අස්වෙන ලෙස බල කරමින් අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් පාර්ලිමේන්තුවේ දියත උයන අසල අඛණ්ඩව සිය විරෝධතාවයේ නියැලෙමින් සිටිති.

එම පිරිස අද දිනයේ දී දියත උයන වට රවුම අසල රැය පහන් කිරිමට තීරණය කර ඇත.

විරෝධතා පාගමනින් පැමිණි සිසු සිසුවියන් විසුරුවා හැරිමට පොලිසිය විසින් අද සවස කඳුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කරනු ලැබුහ.

Share this: