අන්තරේ වසන්තගෙන් මධුෂාන්ට

අන්තරේ වසන්තගෙන් මධුෂාන්ට

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ නව කැඳවුම්කරු ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මධුෂාන් චන්ද්‍රජිත් තේරී පත්වී ඇත.

නිවේදනයක් නිකුත් කරමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ සඳහන් කළේ මැයි 20 වැනිදා රජරට විශ්වවිද්‍යාලයේ පැවති රැස්වීමේදී මෙම නව පත්කිරීම සිදුකළ බවයි.

Share this: