අනතුරෙන්  දෙදෙනෙක්  මරුට

අනතුරෙන් දෙදෙනෙක් මරුට

අද උදැසන කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ මල්වත්ත ප්‍රදේශයේ සිදුවු අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

ත්‍රීවිල් රථයක් සහ පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුරු සිදුවී ඇති බව සඳහන් අතර, අනතුරෙන් මියගොස් ඇත්තේ කාන්තාවක සහ පිරිමි පුද්ගලයෙකු බව වාර්තාවෙයි.

Share this: