ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය විසින් දිවයිනේ සියලුම අධිවේගී මාර්ගවල ගාස්තු රු. 50 කින් ඉහල දැමීමට තීරණය කරයි.
ඒ අනුව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනයේ මධ්‍යම අධිවේගී මාර්ගය භාවිත කරන රියදුරන් සඳහා වන නව ගාස්තු ප්‍රකාශ කර ඇත.
Share this: