අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්තගේ විශ්වාසය

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්තගේ විශ්වාසය

2022 අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර සලකුණු කිරීමේ ක්‍රියාවලියට සහභාගී වීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් තීරණයකට එළැඹෙනු ඇතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත විශ්වාසය පළ කර තිබේ.

අප්‍රේල් 18 වැනිදා කොළඹ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් ප්‍රේමජයන්ත අනාවරණ කළේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ප්‍රශ්න පත්‍ර ලකුණු කිරීම සඳහා වන දීමනා ඔවුන්ගේ ඉල්ලීම් අනුව 90%කට වඩා වැඩි කළ බවයි.

Share this: