දෙසැම්බර් 27 සිට 30 දක්වා පැය දෙකයි විනාඩි 20ක කාලයක් විදුලිය විසන්ධි වන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.
එබැවින්, A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කලාප සඳහා මෙලෙස විදුලිය විසන්ධි කරයි.
දහවල් පැයක් සහ සවස පැය එකයි විනාඩි විස්සක් විදුලිය විසන්ධි වේ.
මේ අතර, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා මීට පෙර ප්‍රකාශ කළේ නව වසර එළඹෙන බැවින් දෙසැම්බර් 31 සහ ජනවාරි 1 යන දෙදින තුළ විදුලිය විසන්ධි කිරීමක් සිදු නොවන බවයි.
Share this: