අද (12) සිට දුම්රිය 42ක් ධාවනය අවලංගු කිරීමට ගත් තීරණය අවලංගු කරන බව දුම්රිය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කළේය.
දුම්රිය ධාවනය කිරීමට ප්‍රමාණවත් පිරිස් නොමැතිවීම හේතුවෙන් අද සිට නැවත දැනුම් දෙන තුරු දුම්රිය ගමන්වාර 42ක් අවලංගු කරන බව දුම්රිය මීට පෙර නිවේදනය කර තිබුනේය.
Share this: