ශ්‍රී ලංකා-පකිස්ථාන කණ්ඩායම් අතර අද පැවැත්වෙන සිව් වන(4) එක්දින තරඟය වෙනුවෙන් අදදින ආරක්ෂාව දැඩි කර ඇති බවත් ඒ අනුව ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරඟයට හූටර්ස්,මත්පැන්,ගිනිපෙට්ටි,වීදුරු බෝතල් ආදිය රැගෙන ඒම තහනම් කර ඇති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ,කිසිවෙකු විසින් මෙවැනි දේ රැගෙන පැමිණ සිටියහොත් හෝ විනය විරෝධී ලෙස හැසිරුණොත් ඒ මොහොතේම පිටියෙන් ඉවත්කිරීමට පියවර ගන්නා බව යි.
Share this: