අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමියන්ගේ 75 වැනි ජන්ම දිනය ඊයේ දිනයේ පැවතුණි!

අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමියන්ගේ 75 වැනි ජන්ම දිනය ඊයේ දිනයේ පැවතුණි!

කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ 75 වැනි ජන්ම දිනය ඊයේ(15) දිනයේ සමරනු ලැබීය.

කොළඹ පදවි සහායක රදගුරු හිමිපාණන්ලා සහ පූජා ප්‍රසාදීන් වහන්සේලාද සහභාගි වීතත්වයෙන් කොළඹ අගරදගුරු නිල නිවෙසේ උදෑසන ජන්මදිනය සමරුහ.

අගරදගරුතුමන් 75 වැනි විය සපිරීමත් සමග එම පදවියෙන් ඉවත්වීම සම්ප්‍රදායක් වන අතර, එයට අදාළ ලිපිය පාප්වහන්සේ වෙත යොමුකිරීමට මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කටයුතු කර තිබේ.

Share this: