ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය පසුගියදා නිකුත් කළ නිවේදනයකට අනුව රත්‍රන් මිල රුපියල් 10,000කින් පමණ අඩුවී තිබේ.
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය පහල යාම මෙම මිල අඩුවීමට හේතු වී ඇති බව පැවසේ.
අද වන විට කැරට් 24 රත්‍රං ස්වර්ණාභරණ මිල රු. 165,000 ක් වන අතර කැරට් 22 ස්වර්ණාභරණ මිල රු. 152,000 කි.
Share this: