අට වෙනි පාර්ලිමේන්තුවේ පළමු රැස්වීම අද

අට වෙනි පාර්ලිමේන්තුවේ පළමු රැස්වීම අද

පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා සඳහන් කළේ පෙරවරු 9.30ට මංගල සභා රැස්වීම ආරම්භ වීමට නියමිත බවය.

ඒ අනුව පාර්ලිමේන්තුවට තේරී පත්වී සිටින සියලුම මන්ත්‍රීවරුන් පෙරවරු 9.25 වන විට පාර්ලිමේන්තු සභා ඝර්භය වෙත පැමිණ සිටිය යුතු අතර වේත්‍රධාරී අසුන් ගැනීමෙන් පසුව පාර්ලිමේන්තුව කැඳවීමේ ජනාධිපතිවරයාගේ ප්‍රකාශනය පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් කියවීමට නියමිතව තිබේ.

Share this: