ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සම්බන්ධීකරණ ලේකම් කිත්සිරි ගංගානාත් මහතා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාටත්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාටත් දීර්ඝායුෂ පතා හා ත්‍රිවිධ හමුදාවට සහ පොලිස් නිලධාරීන්ටත්, වර්තමානයේ ලෝකයේ පවතින සෞඛ්‍ය තත්ත්වයට ගොදුරු වී සිටින රෝගීන් හට ඉක්මන් සුවය පතා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ 200 අධික ස්වාමීන් වහන්සේලා සඳහා දානමය පිංකමක් හා කැලණිය පුරාණ රජ මහා විහාරයේදී සිල්මාතාවන් 100 ක් නමක් සඳහා බුද්ධ ප්‍රතිමා වහන්සේලා පිරිනැමීමක් පසුගිය දා සිදු කෙරිණ.
Share this: