අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දින පහක නිළ සංචාරයක්  සඳහා ජපානයට.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දින පහක නිළ සංචාරයක් සඳහා ජපානයට.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දින පහක නිළ සංචාරයක් සඳහා අද අළුයම ජපානයට පිටත්ව ගියේය.

කැතී පැසිෆික් ගුවන් සේවයට අයත් සී.එච් 610 දරණ ගුවන් යානයෙන් පිටත්ව ගිය අග්‍රාමාත්‍යවරයා සමග විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ඇතුළු 8 දෙනෙකුගෙන් යුතු දූත පිරිසක්ද පිටත්ව ගිය බව වාර්ථා වෙයි.

Share this: