අගරදගුරුතුමන් ඇතුථ රදගුරුතුමන්ලා ජනපති හමු වෙයි.

අගරදගුරුතුමන් ඇතුථ රදගුරුතුමන්ලා ජනපති හමු වෙයි.

අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ දිවයිනේ පළාත් 09 ම නියෝජනය කරන රදගුරුතුමන්ලා අද (24) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා හමුවිය.

Share this: