අගමැති මාලදිවයින බලා පිටත්ව යයි

අගමැති මාලදිවයින බලා පිටත්ව යයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තෙදින නිල සංචාරයක් සදහා අද (02 ) උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් මාලදිවයින බලා පිටත්ව ගියේය.

අගමැතිවරයා ඇතුළු දූත පිරිස උදෑසන 7.30 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 101 දරණ ගුවන් යානයෙන් මාලදිවයින බලා පිටත්ව ගියහ.

දූත පිරිස 13 දෙනෙක් මෙම සංචාරය සදහා සහභාගී වී සිටියහ

Share this: