අගමැති ධූරය ලබාදීම සඳහා ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයින් ඕනෑතරම් සිටින බව ජනාධිපති පවසයි

අගමැති ධූරය ලබාදීම සඳහා ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයින් ඕනෑතරම් සිටින බව ජනාධිපති පවසයි

මහින්ද රාජපක්ෂ මහතා සමග කිසිදු ගනුදෙනුවක් නොමැති බවත්,ජනවාරි 08 වන දින දුන් පොරොන්දු ඒ ආකාරයෙන් ඉටුකරන බවත් පසුගිය කාලයේ තමන්ට ‘පාවාදෙන්නා,ද්‍රෝහියා’ ලෙස මාධ්‍ය මගින් දැඩිව විවේචනය කර තිබුණු බවත්, මීට පෙරාතුව සිටි ජනාධිපතිවරයාට එලෙස ආමන්ත්‍රණය කළේ නම් සිදුවිය හැකිව තිබූ දෙය දැනගැනීමට හැකිව තිබුණු බව ඔහු පෙන්වා දුන්නේය.
තමා මෙම මැතිවරණයේදී පක්ෂග්‍රාහී නොවී තදින් ක්‍රියා කරන බවත්,මහින්ද රාජපක්ෂ මහතාට සහයක් ලබානොදෙන බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

Share this: