ඉන්දියාවේ නිල සංචාරයක නිරත වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ නවදිල්ලියට මීට සුළු මොහොතකට පෙර ළඟා වී තිබේ.
ඒ අනුව එරට වාණිජ හා කර්මාන්ත අමාත්‍යවරයා විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ලංකාවේ ධූත පිරිස පිළිගෙන ඇතැයි විදේශ වාර්තා පවසයි.
Share this: